Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
2020/05/22
තාත්තලා..
තාත්තෙක් ගැන කිවුව
ලෙඩ වෙච්චි දුවෙක් කඳුලු පිරි දෙනෙතින් මං ඉන්නෙ ගෙදරමයි යන්න බෑ පොඩි දුරක් හති මහංසිය වැඩියි ඒත් මගෙ තාත්තා තාමත් කරනව කුඹුරු හැත්තෑ තුනයි වයස කන්න දෙකම වැඩ තනියම කොහෙන් ලැබිච්චි හයියක්ද? අදහගන්නත් බෑ සල්ලි නැති කාලෙට පොල් ගසුත් නගිනව ගෙඩි ගිහින් විකුණනව තිබ්බෙ නෑ බඩගින්නෙ මාව එක දවසක් මගෙ රත්තරං තාත්තා පොල් ගහේ යනව දකිනකොට මගේ ඇඟ වෙවුලනව බලාගෙන ඉන්න බෑ මට ටිකක් හරි හොඳ උණොත් පොඩි රස්සාවක් කරගන්න අනේ මට ඒ ඇති ජීවත් වෙන්න දෙන්න තව ටිකක් තාත්තව තනි කරල යන්න නම් මට බෑ |
Subscribe to:
Posts (Atom)
ශිෂ්‍ය විප්ලව.
පාලකයින් විසින් ශිෂ් යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය. එසේම, ජ් යේෂ්ට ශිෂ් යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ් යයන්ගේ නිදහස් චින...
-
ජීවිතේ ඇදගෙන යන්න තවත් බෑ හිතුනම වතුරට පනින්නෙත් මිනිස්සු. ජීවිතේ තව ටිකක් ඇදගෙන යන්න හිතල කීයක් හරි හොයාගෙන්න ඇඳිරී නිතිය අස්සෙ මැරෙ...
-
අපේ මිනිස්සුන්ගෙ ජාතික සෙල්ලම තමයි තරාදි සෙල්ලම. කරල තියෙනවද? එක පැත්තකට දානව කාගෙ හරි වැරදි. අනෙක් පැත්තට දානව එයාලා කැමති කෙනාගෙ වැරදි. ඊට...
