2020/05/20

අවධානයෙන්, වගකීමෙන් ජීවත් වෙන්න.

පක්ෂ විපක්ෂ දේශපාලකයන්ගේ හෝ වෙනත් තරු වෙන්න හදන මුග්ධයන්ගේ හෝ මුදලට කුණු හාරන ජනමාධ්‍යවල හෝ අනවශ්‍ය ප්‍රකාශ, සිදුවීම්, පුවත් වලට ඔබේ අවධානය ගිලිහෙන්න දෙන්න එපා.
  • කොරෝනා

  • ඩෙංගු
  • 
මී උණ
  • ගං වතුර

  • නාය යෑම්
වගේ විපත් විතරක් නෙමෙයි, දරිද්‍රතාවය, බඩගින්න මුලු රට පුරාම.

මේ ඔබ පරිස්සම් විය යුතුම කාලයයි!

දැනුවත් වෙන්න. දැනුවත් කරන්න.

අවධානයෙන්, වගකීමෙන් ජීවත් වෙන්න.

ශිෂ්‍ය විප්ලව.

පාලකයින් විසින් ශිෂ් ‍ යයන් මර්දනය කිරීමට එරෙහි විය යුතුය. එසේම, ජ් ‍ යේෂ්ට ශිෂ් ‍ යයන් හා දේශපාලන පක්ෂ මඟින් ශිෂ් ‍ යයන්ගේ නිදහස් චින...